
මහා භාණ්ඩාගාර මංකොල්ලය ගැන හොයන්න CIDය FBI සහාය ගනී | ජනවාරියේ හඳුනාගත් කොල්ලය ගැන CIDයට පැමිණිලි කර ඇත්තේ මාර්තු 28දා
ඊමේල් හැක්කිරීමකට සම්බන්ධ භාණ්ඩාගාරයේ සිදුවූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක කොල්ලය සම්බන්ධයෙන් විමර්ශනය පුළුල් කිරීම සඳහා ශ්රී ලංකා විමර්ශකයන් එක්සත්
