උද්දික-SF ලොක්කා නඩු පත්තුවෙයි – පොලිසියේ සෙට් එකකගේ බැංකු ගිණුම් චෙක්කරන්න උසාවිය නියෝග කරයි
හිටපු සහකාර පොලිස් අධිකාරිවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු, කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකුගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු රහස් පොලිසියේ නීතිවිරෝධී