1 year ago Tags #ceylonwire රාජ්‍ය ආයතනවලින් හරි තොරතුරු ගන්න බෑ – ජනමාධ්‍යවේදීහු පාර්ලිමේන්තුවේදී පෙන්වාදෙති රාජ්‍ය ආයතනවලින් නිවැරැදි තොරතුරු කඩිනමින් ලබාගැනීමට නොහැකිවීම නිසා නිවැරැදි පුවත් ජනතාව අතරට ගෙන යෑමට ප්‍රධාන බාධාවක් බව පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති