
ඡන්දෙට වියදම් කරන්න JR ඊශ්‍රායලයෙන් ඩොලර් මිලියනයක් ඉල්ලලා | ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ආරම්භයේදී ඊශ්‍රායලයේ භූමිකාව හෙළිවන නවතම තොරතුරු රැසක් හෙළිවෙයි
මෙරට සිවිල් යුද්ධයේ මුල් වසරවලදී ශ්‍රී ලංකාව ඊශ්‍රායල හමුදා සහාය පැතූ බවත් දේශපාලන අරමුණු සඳහා මූල්‍ය ආධාර පවා සොයා බැලූ
