23 hours ago Tags #@ඉසඩ්.ඩී.ප්රධාන_ඇළ ඉසෙඩ් ඩී ඇලට වැටුණු හස්තියෝ අලි මෙහෙයුමකින් ගොඩගනී මාදුරුඔය ඉසඩ්.ඩී. ප්රධාන ඇළට අද(16 ) අලුයම වෙහෙරගම ප්රදේශයෙන් වැටී සිටි වන අලි තිදෙනකුගෙන් දෙදෙනකු ගොඩගෙන දඹගහඋල්පත රක්ෂිතයට පළවාහැරීමට පිඹුරත්තෑව