
වාහන නවත්තන්නේ නැතුව ගාස්තු ගෙවන ක්රමයක් අධිවේගී මාර්ගවලට හඳුන්වාදෙයි | ගාස්තුව කෙළින්ම බැංකු ගිණුමින් අඩුවෙනවා
මාර්ග සංවර්ධන අධිකාරිය අධිවේගී මාර්ගවල බහු මංතීරු රහිත ප්රවාහ (MLFF) නමින් නව ගාස්තු එකතු කිරීමේ පද්ධතියක් හඳුන්වා දීමට සැලසුම් කරයි.
