
ඕස්ට්‍රේලියාවේ ඉන්න ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමට සරණාගතභාවය දෙන්න ට්‍රම්ප් සූදානම් වෙයි
ඕස්ට්‍රේලියාවේ පැවති කාන්තා ආසියානු කුසලාන තරඟාවලියේදී කණ්ඩායමට නවාතැන් ලබාදුන් හෝටලයෙන් පළාගිය ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන්ට තම රට විසින් සරණාගතභාවය ලබාදෙන
