
ඉන්ධන බෙදාහැරීමේදී මාර්ගෝපදේශ උල්ලංඝනය කරන ඉන්ධන පිරවුම්හල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර
නියමිත ඉන්ධන බෙදාහැරීමේ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ක්රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
