1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ විදේශ ණය ආපහු ගෙවන්න අවුරුදු 06ක සහන කාලයක් ! ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවලට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ණය වෙනුවෙන් වසර 06ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි විදෙස්
1 year ago Tags #ceylonwire හොංකොං යන තායිවාන වැසියන්ට රතු එළියක් හොංකොං රාජ්‍යයේ සංචාරය කිරීමේදී සිය ආරක්ෂාව සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි තායිවාන රජය සිය ජනතාවට අනතුරු අඟවා තිබේ. ඒ, චීන රජයේ අනුබලය
1 year ago Tags #ceylonwire ජර්මානු නැවකට අපේ මුහුදේ පර්යේෂණ කරන්න එපා කියයි ජර්මානු නෞකාවක් වන ‘සෝන්’ සඳහා ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපයේ පර්යේෂණ කටයුතු කිරීම තහනම් කර තිබේ. විදේශීය නැව් සම්බන්ධ
1 year ago Tags #ceylonwire චීන ලොකු ළූණු දවස් 5කින් එයි චීනයෙන් ඇණවුම් කර ඇති ලොකු ළූණු තොග ඉදිරි දින පහ තුළ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා
1 year ago Tags #ceylonwire කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 61.5ක ප්‍රදානයක් කන්කසන්තුරේ වරාය සම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 61.5ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය එකඟ වී තිබේ. වරාය, නාවික
1 year ago Tags #ceylonwire ගුජරාට් විශ්වවිද්‍යාලයේ සිටි පිටරට සිසුන් පිරිසකට පහර දීමක් – ලංකාවේ සිසුවකුටත් තුවාලයි අහමදාබාද්හි ගුජරාට් විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක සිදු වූ පහරදීමේ සිද්ධියක දී ශ්‍රී ලාංකික සිසුවකු ද තුවාල ලබා තිබේ. ඉන්දියාවේ ප්‍රෙස් ට්‍රස්ට් වාර්තා
1 year ago Tags #ceylonwire මාලදිවයිනේ මහ ඡන්දෙට ලංකාවටත් ඡන්ද පෙට්ටි මාලදිවයිනේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මැලේසියාව යන රටවල ද ඡන්ද පෙට්ටි ස්ථානගත කරන බව එරට මැතිවරණ
1 year ago Tags #ceylonwire තමිල්නාඩුවේ ස්ටාලින් මෝදිට දෙහි කපයි ගෞතම් අදානිගේ ව්‍යාපාරික අවශ්‍යතා ආරක්ෂා කිරීමේදී ශ්‍රී ලංකාව සමඟ ප්‍රදර්ශනය කළ ජවයෙන් පෝක් සමුද්‍ර සන්ධියේ ඉන්දීය ධීවරයන්ගේ සම්ප්‍රදායික අයිතීන් සුරැකීම
1 year ago Tags #ceylonwire ඉන්දියාවෙන් එන රෝස ළූණුවල රස වෙනස් නිසා මිනිස්සු දැන් වැඩියෙන් ගන්නේ රතු ළූණු ලොකු ළූණු සඳහා තාවකාලික ආදේශකයක් ලෙස මධ්‍යම ප්‍රමාණයේ රෝස ළූණු ඉන්දියාවෙන් ආනයනය කරන බව වෙළඳ අමාත්‍යංශයේ ලේකම් ඒ.එම්.බී. අතපත්තු පවසයි.
1 year ago Tags #ceylonwire අදානිට වගේ අපිටත් චාන්ස් එකක් දෙන්න – දේශීය පුනර්ජනනීය බලශක්ති සමාගම් රජයෙන් ඉල්ලයි ඉන්දියාවේ Adani Green Energy Limited (AGEL) විසින් උතුරේ මෙගාවොට් 500ක සුළං බලාගාර ව්‍යාපෘතිය ලබා ගැනීමත් සමඟ, විනිවිද පෙනෙන සහ තරඟකාරී