1 year ago Tags #ceylonwire මත්තල ගුවන්තොට ඉන්දියාවටයි රුසියාවටයි දෙන්න යයි මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු ඉන්දීය සහ රුසියානු සමාගම් දෙකකට බදු දීමේ යෝජනාව ඇමැති මණ්ඩලය වෙත යොමු කර ඇති
1 year ago Tags #ceylonwire රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුවන් තුන්දෙනෙක් ලංකාවට පිටුවහල් කරන්න යයි රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුවන් තිදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබේ. රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන්
1 year ago Tags #ceylonwire වින්ඩි සහ සනුක 2023 ‘එඩිසන්’ සම්මානයෙන් පිදුම් ලබයි ඉන්දියාවේ පැවැති කීර්තිමත් එඩිසන් සම්මාන උලෙළේදී 2023 වසරේ සංවේදී ගීතය සම්මානයෙන් ශ්‍රී ලාංකික සංගීතවේදීන් වන වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහ
1 year ago Tags #ceylonwire ලංකාවට ළූණු නැව් එන එකත් දැන් නිව්ස් එකක් වෙලා ලොකු ළුෑණු මෙට්ට්‍රික් ටොන් 3000ක් රැගත් නෞකාවක් ලබන සඳුදා වනවිට චීනයේ සිට මෙරටට පැමිණෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
1 year ago Tags #ceylonwire ලංකාවේ තිරුපති කෝවිලක් හදන්න තැනක් බලන්න ඉන්දියාවේ තිරුපති ලොක්කා එයි ශ්‍රී ලංකාව තුළ වෙන්කටේෂ්වර ස්වාමි දේවාලයක් ඉදිකිරීමේ ස්ථානය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ඉන්දියාවේ තිරුමාල තිරුපති දේවස්ථානයේ විධායක නිලධාරි ධර්ම රෙඩ්ඩි
1 year ago Tags #ceylonwire ළූණු අපනයන තහනම ඉන්දියාව තවත් දික්කරයි ඉන්දියාව ළූණු අපනයනය සඳහා වූ තහනම දින නියමයක් නොමැතිව දීර්ඝ කර තිබේ. එරට මහ මැතිවරණයට පෙර එන විස්මිත පියවරක් ලෙසින්
1 year ago Tags #ceylonwire ලබන සතියේ අගමැති චීනයට – සාගල ඉන්දියාවට රජයේ ඉහළ පෙළේ විදේශ සංචාර දෙකක් ලබන සතියේ සිදු වීමට නියමිතව තිබේ. ඒ අනුව අගමැති දිනේෂ් ගුණවර්ධන චීනයේ සංචාරයක නිරතවීමට
1 year ago Tags #Anuradhapura අනුරාධපුරේ ගෙවල් හදන්න ඉන්දියාවෙන් මිලියන 150ක් “අනුරාධපුර බෞද්ධ පූජනීය නගරයේ නිවාස සහ යටිතල පහසුකම් ඉදිකිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 150 ක අතිරේක ප්‍රදානයක් ලබාදීමට
1 year ago Tags #ceylonwire ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරන ගොඩබිම් මාර්ගයට ‘පාර කපන්න’ සාගල ඉන්දියාවට යයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ වැඩවර්ජනයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිකුරාදා ‘බොරු චෝදනා’ යටතේ තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීම හෙළාදකිමින් වෙරළබඩ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ ධීවර සංගම් වහාම