3 months ago Tags #ceylonwire ඉන්දියාවේ නව ටෙස්ට් නායකයා ලෙස ශුබ්මන් ගිල් නම්කරයි ඉන්දියාවේ නව ටෙස්ට් නායකයා වශයෙන් ශුබ්මන් ගිල් පත්කර ඇති අතර, ඒ අනුව ඔහු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ 37 වැනි නායකයා
3 months ago Tags #ceylonwire ඉන්දියාවේ කට්ටියක් මෙහෙ පතල් හාරන්න ඇවිත් ප්රමුඛ පෙළේ ඉන්දියානු රාජ්‍ය අංශයේ පතල් සමාගම්වල නියෝජිතයන්ගෙන් සමන්විත එරට පතල් අමාත්‍යාංශයේ නායකත්වයෙන් යුත් ඉන්දීය දූත පිරිසක්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන
3 months ago Tags #ceylonwire ලුණු ආනයනයට සෞඛ්‍ය අමාත්‍යාංශය පොල්ල දාන්නේ නැතිලු ශ්‍රී ලංකාවට ලුණු ආනයනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවහිර කරන බවට එල්ල වන චෝදනා සෞඛ්‍ය සේවා වැඩබලන අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය
3 months ago Tags #ceylonwire ජනපතිගේ ජර්මානු සංචාරයේදී PTA අවලංගු කරන්න බලපෑම් එයිලු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉදිරි ජර්මානු සංචාරයේදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවලංගු කිරීම, සංහිඳියාව සහ යුද කාලීන වගවීමේ ගැටලු විසඳීම
3 months ago Tags #ceylonwire ජනපති ජර්මනියට යන්න සූදානම් වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජුනි 10 වැනි දින ජර්මනියේ නිල රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය ශ්‍රී ලංකාවේ
3 months ago Tags #ceylonwire ලුණු නැවට කාලගුණේ හරස්වෙයි පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආනයනික ලුණු තොගය පැමිණීම තවත් දින කිහිපයකින් ප්‍රමාද විය හැකි බව ජාතික ලුණු සමාගම පවසයි.
3 months ago Tags #ceylonwire රු.මිලියන 70ක ‘කුෂ්’ එක්ක කටුනායකදී හතරක් දැලේ රුපියල් මිලියන 70කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ ගංජා තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනකු ශ්‍රී ලංකා
3 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20කට ඉන්දියාවේ ට්‍රේනිං එකක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනකු සහ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නිලධාරීන් හතරදෙනකු ඇතුළු නියෝජිතයන් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සතියේ ඉන්දියාවට
3 months ago Tags #ceylonwire ඉන්දියාවේ වරුන් බෙවරේජස් ලංකාවේ ෆ්‍රිජ් කොම්පැණියක් මිලට ගන්න යයි පෙප්සිකෝ හි ඉන්දියාවේ ෆ්‍රැන්චයිස් හිමිකරු වන වරුන් බෙවරේජස් සමාගම ශ්‍රී ලංකාවේ පිහිටි බෝතල් සිසිලන සමාගමක සියයට 50ක කොටස් අමෙරිකානු ඩොලර්
3 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් ඕඩර් කළ ලුණු තොගය ලබන සතියේ ලංකාවට රටේ පවතින ලුණු හිඟයට පිළියම් යෙදීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් ලබන (28) දින දිවයිනට පැමිණීමට නියමිත බව කර්මාන්ත