1 year ago Tags #Bushra_Bibi ඉම්රාන්ට තවත් වසර 14ක සිරදඬුවමක් – බිරිඳ බීබීවත් අවුරුදු 7කට ඇතුළට දායි පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට යළිත් වසර 14ක සිරදඬුවමක් නියම කර තිබේ. ඔහුගේ බිරිඳ බුෂ්රා බීබීට ද වසර හතක සිරදඬුවමක්
1 year ago Tags #ceylonwire කසාදය නිසා පොලිසිය ඉදිරියේ පියා දියණියව මරාදමයි(වීඩියෝ) සිය දියණියගේ විවාහ මංගල උත්සවයට දින හතරක් පමණක් ඉතිරිව තිබියදී එම දියණිය වෙඩි තබා ඝාතනය කළ පියකු පිළිබඳ පුවතක් අසල්වැසි
1 year ago Tags #ceylonwire සුපිරි ක්‍රිකට් වීරයෝ යළිත් පිටියට-මාස්ටර්ස් ලීගයේ දින නිවේදනය කෙරේ- ලංකාවේ නායකත්වය සංගාට පෙබරවාරි 22 සිට මාර්තු 16 දක්වා මෙරටදී පැවැත්වෙන අන්තර්ජාතික මාස්ටර්ස් ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක
1 year ago Tags #ceylonwire ඉන්දීය මහ කොමසාරිස් නාමල්වත් හම්බවෙලා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සමඟ ද සාකච්ඡා පවත්වා තිබේ. ඉන්දීය මහ
1 year ago Tags #ceylonwire ජනපති චීනේ ගිය අතරේ සජිත් ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබේ. ආර්ථික, සමාජීය
1 year ago Tags #ceylonwire ඇප ලබා අතුරුදන් වූ ‘පොඩි ලැසී’ ඉන්දියාවේදී අල්ලයි ශ්‍රී ලාංකික පාතාල නායකයකු සහ මත්ද්‍රව්‍ය බෙදාහරින්නකු බව කියන ‘පොඩි ලැසී’ ලෙස හඳුන්වන ජනිත් මධුශංක ඉන්දියාවේ මුම්බායිහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි
1 year ago Tags #ceylonwire උතුරේ ධීවර ප්‍රශ්නෙ ගැන කතා කරන්න තමිල්නාඩු මහ ඇමැති මෙහෙ කට්ටියකට එන්න කියලා උතුරු පළාතේ ධීවර නියෝජිතයන් සහ ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. උතුරු පළාතේ
1 year ago Tags #ceylonwire සයිෆ් අලි ඛාන්ට නිවසේදී පිහියෙන් ඇනලා ඉන්දීය සුපිරි නළු සයිෆ් අලි ඛාන් මුම්බායි හි පිහිටි ඔහුගේ නිවසේදී පිහි ඇනුමකට ලක්ව තිබේ. අද (16) අලුයම 2.30ට පමණ
1 year ago Tags #ceylonwire උතුරේ පොලිසිවලට ඉන්දියාවෙන් මිලියන 300ක් වටිනා කැබ් 80ක තෑග්ගක් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පොලිස් ස්ථානවලට කැබ් රථ(single cabs) සැපැයීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක් පරිත්‍යාග කර
1 year ago Tags #ceylonwire මැච් පැරදුණාට පස්සේ ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගෙන් දැඩි තීරණ – සංචාරවලට නෝනලා එක්ක යෑමටත් සීමා දායි 2024-25 වසරවල ඉන්දීය ටෙස්ට් කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හමුවේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දැඩි නීති කිහිපයක් හඳුන්වා දීමට බලාපොරොත්තු