4 months ago Tags #ceylonwire මිෂෙල්ට ඉන්දියාවෙන් තවත් ෆිල්ම් එකකට එන්න කියලා(වීඩියෝ) මෙරට යොවුන් රංගන ශිල්පිනියක වන මිෂෙල් දිල්හාරාට තවත් දකුණු ඉන්දීය සිනමා පටයකට ඇරැයුම් ලැබී තිබේ. එහි මුහුරත් උලෙළ පසුගියදා ඉන්දියාවේ
4 months ago Tags #ceylonwire මියන්මාර භූ කම්පනය – මියගිය ගණන 1000 ඉක්මවයි මියන්මාරයේ ඇති වූ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,000 ඉක්මවා තිබේ. මියන්මාරයේ දෙවැනි විශාලතම නගරය අසල ඇති වූ
4 months ago Tags #ceylonwire ලංකා අත්අඩංගුවේ ඉන්න ධිවරයන් 97ක් ගැන ජයිශංකර් ඉන්දීය රාජ්‍ය සභාවේදී කට අරී මෙරට අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන්ගේ ‘දුක්ඛිත තත්ත්වය’ පිළිබඳ ඉන්දීය රාජ්‍ය සභාවේදී යොමුවූ ප්‍රශ්න සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්
4 months ago Tags #ceylonwire රු.මිලියන 20ක චොකලට් වටේ ගාපු ‘කුෂ්’ බෝල එක්ක දරුවකුත් ඉන්න ඉන්දියානු යුවළක් කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 20 කට වඩා වටිනා ‘කුෂ්’ නම් කංසා වර්ගය චොක්ලට් ආලේප කර ජාවාරම් කිරීමට උත්සාහ කළ තරුණ ඉන්දියානු යුවළක්
4 months ago Tags #ceylonwire මෝදි එන නිසා අනුරාධපුරයෙන් බල්ලන් එළවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය හේතුවෙන් අනුරාධපුර නගර සීමාවෙන් අයාලේ යන සුනඛයන් ඉවත් කිරීමට අනුරාධපුර ආණ්ඩුකාර කාර්යාලය තීරණය කර ඇති
4 months ago Tags #ceylonwire ලංකාවේ හිරේ ඉන්න ඉන්දීය ධීවරයන් නිදහස් කරගන්න තමිල්නාඩුවේ ටීම් එකක් එති මෙරට බන්ධනාගාරවල රඳවා සිටින ඉන්දීය ධීවරයින් හමුවීමට සහ ඔවුන් නිදහස් කර ගැනීමට කටයුතු කිරීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් ඉන්දීය නියෝජිතයින් කණ්ඩායමක්
4 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාව පසුකර ඉන්දියාව ලොව දෙවැනි විශාලතම තේ අපනයනකරු බවට පත්වෙයි ඉන්දියාව ලොව දෙවැනි විශාලතම තේ අපනයනකරු බවට පත්ව ඇතැයි වාර්තා වේ. ඉන්දියානු තේ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට
4 months ago Tags #ceylonwire රනිල් අදානි ගැන වදවෙයි – ඉන්දියාව නැතිවුණොත් විනාසයිලු මෙරට ආර්ථිකයට ඉන්දීය සහයෝගයේ වැදගත්කම පෙන්වාදෙන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ, ඉන්දියාවේ සහාය ප්‍රතික්ෂේප කළහොත් ශ්‍රී ලංකාව සංවර්ධනය නොවන බවයි.
5 months ago Tags #ceylonwire ‘කච්චතිව්’ ශ්‍රී ලංකාවටද? ඉන්දියාවටද? – නඩුව සැප්තැම්බර් 15දා කච්චතිව් දූපත් රාජ්‍යයට ‘පවරාදීම’ සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම්වලට එරෙහිව දශකයකට වැඩි කාලයක් පැරණි අභියෝගයක පෙත්සම්කරු
5 months ago Tags #Adani_Green_Energy_SL_Ltd ආපහු එන්න කැමතියි – හැබැයි ගාස්තු වෙනස් කරන්න බෑ – අදානි කියයි මන්නාරමේ මෙගාවොට් 484 සුළං සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව ඉල්ලා සිටින්නේ නම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එකඟ වුවද, මුලින් එකඟ වූ