2 years ago Tags #ceylonwire අනුරගේ සංචාරය ගැන ඉන්දියාවෙන් ප්‍රකාශයක් අනුර කුමාර දිසානායකගේ මෑත කාලීන ඉහළ පෙළේ ඉන්දීය සංචාරය සාමාන්‍යයෙන් වෙනත් රටවල කීර්තිමත් පුද්ගලයන්ට කරන ලද සාමාන්යආකාරයේ ආරාධනයක් මත සිදුවූවක්
2 years ago Tags #ceylonwire පකිස්තානයේ නව අගමැතිට ඉන්දියාවෙන් සුබ පැතුම් පාකිස්තානයේ 24 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පාකිස්තාන මුස්ලිම් ලීගය-නවාස් හි නායක ෂෙබාස් ෂරීෆ් දිවුරුම් දෙනු ලැබුවා. ඔහුට අසල්වැසි ඉන්දියාව සුබ පැතුම්
2 years ago Tags #ceylonwire ලංකාවේ මිනිරන් පතල් ගැන ඉන්දියාව උනන්දුවෙන් ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ඛනිජ කැණීමේ අවස්ථා පිළිබඳ සාකච්ඡා කිරීමට ඉන්දීය පතල් අමාත්‍යංශය ජනවාරි මාසයේදී කර්මාන්තයේ නියැළී සිටින පාර්ශ්වකරුවන් සමඟ
2 years ago Tags #ceylonwire චෙන්නායි සිට චොකලට්වල සඟවා ගෙනා කෝටි 10ක අයිස් සමග තුනක් STF දැලේ (වීඩියෝ) චොකලට් තුළ සඟවා කටුනායක ගුවන්තොටුපොළ හරහා මෙරටට අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ආ ජාවාරමක් අනාවරණය කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව
2 years ago Tags #ceylonwire ඇමෙරිකාවට චීනය ගැන ප්‍රශ්නයක් චීනයෙන් ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ දැඩි අවධානයක් යොමුව තිබේ. ඒ අනුව චීනයේ නිෂ්පාදිත
2 years ago Tags #ceylonwire සාන්තන්ගේ දේහය ලංකාවට ගෙනෙයි රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුවකුව සිට නිදහස ලැබූ සාන්තන්ගේ දේහය අවසන් කටයුතු සඳහා සිකුරාදා චෙන්නායි සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ
2 years ago Tags #ceylonwire යෝගා කරන්න ඉන්දීය නැව් දෙකක් කොළඹට සහ ගාල්ලට ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ‘සමර්ත්’ මුර නෞකාව සහ අභිනව් නම් වේගවත් මුර නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය
2 years ago Tags #ceylonwire අනුර කැනඩා යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ලබන මාසයේ කැනඩාවට යෑමට නියමිත බව වාර්තා වේ. ජාතික ජන බලවේගයේ නායකයා කැනඩාවේ
2 years ago Tags #ceylonwire ගාල්ලට ආ ඉන්දීය නැව් බලන්න පාසල් සිසුන්ට අවස්ථාව ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ‘සමර්ත්’ අක්වෙරළ මුර යාත්‍රාව සහ අභිනව් නම් වේගවත් මුර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ
2 years ago Tags #ceylonwire ඉන්දියාව-එක්සත් ජනපදය ත්‍රස්ත විරෝධී සහයෝගීතාව තහවුරු කරයි ඉන්දියාව හා එක්සත් ජනපදය ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීම හා ත්රස්තවාදයට එරෙහි සහ ආරක්ෂක වසම් පිළිබඳ අඛණ්ඩ සහයෝගීතාව පිලිබදව ඊයේ පැවති