2 years ago Tags #ceylonwire ඡන්ද 144ක් ලබා ශ්‍රී ලංකාව යුනෙස්කෝ විධායක මණ්ඩලයට තේරී පත්වෙයි යුනෙස්කෝ හෙවත් එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) විධායක මණ්ඩලයට ශ්‍රී ලංකාව ඡන්ද 144 කින් තේරී පත් වූ
2 years ago Tags #ceylonwire ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයට හමුදාවේ කණ්ඩායමක් ඉන්දියාවට ශ්‍රී ලංකාව සහ ඉන්දියානු සන්නද්ධ හමුදාවන් අතර පවතින සබඳතාවය ප්‍රවර්ධනය කරමින් දෙරට අතර යුද්ධ හමුදාවන් ඒකාබද්ධව පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’
2 years ago Tags #ceylonwire ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහා තරගයට 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය. ඒ මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේදී
2 years ago Tags #ceylonwire Semi Final මැච් එකේ පිච් එක ඉන්දියාවට වාසිවෙන්න වෙනස් කළාද – ICCය පිළිතුරු දෙයි අද මුම්බායිහිදී පැවැත්වෙන 2023 ICC ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය සඳහා ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගයට පෙර භාවිත
2 years ago Tags #ceylonwire නේපාලය TikTok තහනම් කරයි සමාජ සංහිඳියාවට හානිදායක වූ බව පවසමින් නේපාලය විසින් චීනය හිමිකාරීත්වය දරන ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ජාලය තහනම් කර ඇත. සමාජ
2 years ago Tags #ceylonwire අයවැය යෝජනා – හුදෙකලා ගෝත්‍රිකයන්ට රුපියල් කෝටි 24,000ක සංවර්ධන වැඩසටහනක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නොවැම්බර් 15 වන දින ජාර්කන්ඩ් හි ‘ජන්ජාතිය ගෞරව් දිවාස්’ උත්සවයේදී, විශේෂයෙන් අවදානමට ලක්විය හැකි ගෝත්‍රික
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ ළමයි දරුණු ජල හිඟයකට මුහුණදීලා – එක්සත් ජාතීහු අනාවරණය කරති ලොව පුරා වෙනත් ඕනෑම තැනකට වඩා, දේශගුණික විපර්යාසවල බලපෑම් නිසා නිර්මාණය වන දරුණු ජල හිඟය හේතුවෙන් දකුණු ආසියාවේ ළමුන් වැඩි
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වනසන්නේ ඉන්දියාවේ ජේ ෂා – අර්ජුන චෝදනා කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලුවලට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා වගකිව යුතු බවට 1996 ලෝක කුසලානය දිනූ
2 years ago Tags #ceylonwire මෙහෙන් පැන්න අපරාධකරුවකු ඉන්දියාවේදී අල්ලයි මෙරට අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට සැකකෙරෙන 41 හැවිරිදි පුද්ගලයකු ඉන්දියාවේ මණ්ඩපම් පොලිසිය විසින් රාමේෂ්වරම්හිදී අත්අඩංගුවට ගෙන තිබේ. ධනුෂ්කොඩි – අරිචල්මුනේ
2 years ago Tags #ceylonwire බාල බෙහෙත් ගෙන්නූ බවට චෝදනා එල්ලවන NMRA හිටපු ලොක්කා MRI ලොක්කා ලෙස පත්කරයි ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත්