2 months ago Tags #ceylonwire ඇප ගත්තු ගමන් රටින් පැන්න ‘පොඩි ලැසී’ ලංකාවට ගේන්න පොලිස් ටීම් එකක් ඉන්දියාවට යයි පොලිස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් පාතාල චරිතයක් වන ‘පොඩි ලැසී’ නැවත මෙරටට ගෙන්වාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID)