
“ඉරාන නෞකාව ඉන්දියානු සාගරයට ආවේ ඉන්දියාවේ ආරාධනයෙන්-එහි පතොරම් තිබුණේ නෑ-ඇමෙරිකාව අන්තිම මොහොතේ මගහැරියා” | හිටපු ඉන්දීය විදේශ ලේකම් හෙළිකරයි
ඉන්දියාවේ මිලාන් නාවික අභ්‍යාසයට සහභාගී වීමට ආරාධනා නොකළේ නම් ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් ඇමරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ලක් වූ ඉරාන නෞකාව
