3 months ago Tags #ceylonwire බංග්ලාදේශයේ ඇතැම් ඇඟලුම්වල තීරුබදු ඉවත්කරන්න ඇමෙරිකාව තීරණය කරයි | ලංකාවට බලපෑමක් වෙයිද? පසුගිය සඳුදා ප්‍රකාශයට පත් කරන ලද නව ගිවිසුමක අංගයක් ලෙස, එක්සත් ජනපදයේ නිෂ්පාදිත ද්‍රව්‍යවලින් සාදන ලද ඇතැම් ඇඳුම් සහ රෙදිපිළි