
පාස්කු ප්රහාරයට ගොදුරුවූවෝ 167 දෙනෙක් වතිකානුව ‘ඇදහිල්ලේ වීරයෝ’ ලෙස ප්රකාශයට පත්කරයි
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට සහ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරවලින් මියගිය පුද්ගලයන් එකසිය හැටහත්දෙනකු ‘ඇදහිල්ලේ

