5 months ago Tags #ceylonwire නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමක් රුපියල් බිලියන 12කට අනවසරෙන් බදු දීලා – කෝප් කමිටුව හමුවේ හෙළිවෙයි නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොටුව, ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි ඉඩමක් අනවසරයෙන් බදු දීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 330ක පාඩුවක් සිදුව