ඇමැතිගේ අතුරු කමිටුව අයින්කරනතුරු තහනම එහෙම්මමයි – ICC එක පිළිගන්නේ ශම්මිව විතරයි – ශම්මිගේ ඉල්ලීමට තමයි ආයෙත් ක්රිකට් ගහන්න ලැබුණේ – ශ්රී ලංකා ක්රිකට් කියයි
ඊයේ පැවැති විශේෂ රැස්වීමේදී, ක්රිකට් ක්රීඩාවට දේශපාලන අතපෙවීම් සම්බන්ධ ගැටලුව නිවැරදි කිරීමට ශ්රී ලංකා රජයට අමතර කාලයක් ලබා දෙන ලෙස