2 weeks ago Tags #ceylonwire ඩොනල්ඩ් ට්‍රම්ප්ට දුන් FIFA සාම ත්‍යාගය අහෝසි කරන්නැයි නෝර්වේ පාපන්දු සංගමය ඉල්ලයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට FIFA විසින් පිරිනමන ලද සාම ත්‍යාගය අහෝසි කළ යුතු බව නෝර්වීජියානු පාපන්දු සංගමයේ සභාපති ලයිස් ක්ලැවෙනස් ඉල්ලා තිබේ.