4 weeks ago Tags #ceylonwire ජනමාධ්‍යවේදී උපුල් ගලප්පත්තිට පාස්පෝට් කාර්යාලයේදී මැර තර්ජන(වීඩියෝ) සති අග අරුණ පුවත්පතේ ජනමාධ්‍යවේදී උපුල් ගලප්පත්තිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී හා ඇතුළතදී මැර තර්ජන එල්ල වී තිබේ.
1 month ago Tags #ceylonwire පාස්පෝට් කන්තෝරුවේ ඇත්ත තත්ත්වේ ඇමැතිටත් හංගලා – වෘත්තීය සමිතියකින් චෝදනා රට තුළ පවතින විදේශ ගමන් බලපත්‍ර අර්බුදයට පරිපාලනයේ වැරදි කළමනාකරණය සහ ප්‍රමාණවත් සැලසුමක් නොමැතිකම ප්‍රධාන දායකත්වයක් සපයන බව ශ්‍රී ලංකා
1 month ago Tags #ceylonwire අලුතෙන් පාස්පෝට් ගන්න එන අයට ඔන්ලයින් ටෝකන් දීම ළඟදීම දැනට පවතින නව විදේශ ගමන් බලපත්‍ර බෙදා හැරීම සඳහා ටෝකන් පත් නිකුත් කිරීම නුදුරු දිනකදීම අන්තර්ජාලය හරහා සිදු කරන බව
3 months ago Tags #ceylonwire පාස්පෝට් තොගයෙන් දැනට ඉතුරු 14,837ක් විතරලු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු නව විදේශ ගමන් බලපත්‍ර තොගය පසුගිය සිකුරාදා වන විට 14,837ක් දක්වා අඩු වී ඇති බව
3 months ago Tags #ceylonwire ආගමන දෙපාර්තමේන්තුවේ සෙට් එකක් පෝලන්තේ ගිය එක ගැන ටිරාන් මෙහෙම කියයි ආගමන දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පෝලන්තයට ගිය ගමන දැනට පවතින විදේශ ගමන් බලපත්‍ර හිඟ අර්බුදයට ප්‍රතිචාරයක් නොව ටෙන්ඩර් අවශ්‍යතා සම්බන්ධ සාමාන්‍ය පරීක්ෂණයක්
3 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් පාස්පෝර්ට් එක හදාගන්න ගියාම කන්තොරුවේ ලොක්කා සද්දයක් දාලා සිම්බාබ්වේහි දී මේ මස 21 වැනිදා ආරම්භ වන අන්තර්ජාතික T10 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රිකට් ක්‍රීඩක ජනිෂ්ක පෙරේරා විදේශ ගමන්
3 months ago Tags #ceylonwire වීසා නඩුවට දීපු නියෝගයක් ක්‍රියාත්මක කරල නැහැ- පාස්පෝට් කන්තෝරුවේ ලොක්කට උසාවි එන්න කියයි පෙර නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ආගමන විගමන පාලක ජනරාල්වරයාට පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර
3 months ago Tags #ceylonwire පාස්පෝට් ප්‍රශ්නෙට විසඳුම් හොයන්න පාස්පෝට් ලොක්කා පෝලන්තේ ගිහිං විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ක්‍රමයකට මාරුවීමට යෝජනා වීම හමුවේ දිනෙන් දින ගොඩගැසෙන අයදුම්පත් සඳහා පිළියමක් ලෙස කඩිමුඩියේ ඇණවුම් කළ, යාන්ත්‍රිකව
3 months ago Tags #ceylonwire ඔක්තෝබර් 15 අලුත් පාස්පෝට් ලංකාවට – ලක්ෂ 50ක් ඕඩර් කරලා – එතකල් දවසකට 1000යි ලබන මස 15 වැනි දා වනවිට නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව
4 months ago Tags #ceylonwire අමෙරිකාවේ සරණාගතභාවය අරන් දෙන්න ලංකාවේ අයට බොරු ගොතපු එහෙ ජෝඩුවක් වරද පිළිඅරන් ශ්‍රී ලංකාවේ සේවාදායකයන් වෙනුවෙන් සරණාගතභාවය සඳහා තමන් ව්‍යාජ අයදුම්පත් ඉදිරිපත් කළ බව එක්සත් ජනපදයේ Mercer County හි යුවළක් පිළිගෙන තිබේ.