3 months ago Tags #ceylonwire පක්ෂව ඡන්ද 154යි | විපක්ෂව 2යි | පනත සම්මතයි | පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප අහෝසියි පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. එය දිගු කලක් තිස්සේ මහජන විවාදයට භාජනය වූ