ව්‍යවස්ථාවේ අවුලක් තියෙන්නේ මගේ වරදකින් නෙවෙයි – ජයම්පති රනිල්ගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2015 වසරේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන අවස්ථාවේදී අතපසුවීමක් සිදුව ඇත්තේ ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාගේ වරදකින් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ