2 months ago Tags #ceylonwire රනිල් ලොකුවට සහනාධාර ගැන කතාකළාට අයවැයෙන් දුප්පත් මිනිස්සුන්ට වියදම් කරලා තියෙන්නේ සීයට 50යි පසුගිය ආණ්ඩුව විසින් මේ වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ සුබසාධන අයවැයෙන් සියයට 53 ක් පමණක් භාවිත කර ඇති
7 months ago Tags #ceylonwire වැස්ස ටික ටික වැඩිවෙනවා – කොළඹ මාර, නුග, බෝ ගස් 200ක් මරුවාට අත වනනවා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් තද සුළං නිර්මාණය වෙමින් පවතින අතර, කොළඹ නගරයේ ඇති පැරණි සහ දැවැන්ත ගස් 200කින් පමණ මහජනතාවට
12 months ago Tags #ceylonwire JN.1 කොවිඩ් ප්‍රභේදය ගැන ‘සැළකිලිමත් වන්න’ ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයට දැනුම්දෙයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් JN.1 කොරෝනා වෛරස ප්‍රභේදය “සැළකිලිමත් විය යුතු ප්‍රභේදයක්” ලෙස වර්ගීකරණය කර තිබේ. ‘X’ සමාජ මාධ්‍යයේ සටහනක්
12 months ago Tags #ceylonwire ලබන වාරයට දරුවන්ට පාසල් උපකරණ ගන්නේ බලාගෙනයි – ළමා රෝහලෙන් වැදගත් දැනුවත්කිරීමක් නියමිත ප්‍රමිතීන්ට පටහැනිව අඩු මිලට ආනයනය කරන ප්‍රමිතියෙන් තොර ලිපිද්‍රව්‍ය සහ ආහාර ද්‍රව්‍ය හේතුවෙන් පාසල් සිසුන්ගේ ජීවිත සහ ඔවුන්ගේ සෞඛ්‍ය
1 year ago Tags #ceylonwire ආර්ථික අර්බුදය බරපතලයි – රටේ 10කින් 06ක් අවදානමේ – 03න් 01ක් කන්න ණය වෙනවා ශ්‍රී ලාංකිකයන් දසදෙනෙක්ගෙන් හයක් අවදානමට ලක්ව ඇත්තේ රට තුළ පවතින ආර්ථික අර්බුදය, ණය, අධ්‍යාපනය නොමැතිකම සහ ව්‍යසනවලට අනුවර්තනය වීමේ නොහැකියාව