1 week ago Tags #ceylonwire දෙහිවල සතුන් වත්තේ ආලුත්ම අමුත්තන් දෙදෙනා බලන්න ජනතාවට ආරාධනා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආර්.සී. රාජපක්ෂ අද(01) දෙහිවල ජාතික සත්වෝද්‍යානයට පැමිණ අලුත උපන් සිංහ පැටවුන් දෙදෙනා නිරීක්ෂණය කර ඇත.