2 years ago Tags #ceylonwire හිටපු ඇමැති පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් නඩු 3ක් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව නඩු තුනක් ගොනු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම
2 years ago Tags #ceylonwire හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේට ඇප රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද
2 years ago Tags #ceylonwire අල්ලස් දුන්නැයි අල්ලපු දෙන්නගෙන් එක්කෙනෙක් පොහොට්ටුවේ සලෝචන රුපියල් ලක්ෂ 90ක අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් අයකු හිටපු පළාත් සභා මන්ත්‍රී
2 years ago Tags #Alert චිකන් කිලෝ එකක් අල්ලසට ගත්තු ආදායම් නිලධාරියා මස්කඩේ ළඟදී මාට්ටු මීරිගම ප්‍රාදේශීය සභාවට අනුයුක්ත වේවැල්දෙණිය උප කාර්යාලයේ වැඩ බලන ආදායම් නිලධාරියකු ඇතුළු දෙදෙනෙක් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, රුපියල්
2 years ago Tags #ceylonwire ආණ්ඩුවට සදාචාරාත්මක උසස් බව අහිමිකරන ව්‍යාජ උපාධි හුටපටය කතානායකවරයා සහ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතුව ඇති ගැටළුව බලයට පත්වී මාසයක් ගතවන්නට පෙර ආණ්ඩුවේ ‘සදාචාරාත්මක උස්බව’ (
2 years ago Tags #ceylonwire එයාර් කන්ඩිෂන් මැෂිමක් අල්ලසක් විදිහට ගත්තැයි OIC අල්ලයි රුපියල් 270,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගනිමින් සිටියදී මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා (OIC) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
2 years ago Tags #ceylonwire රෝයල් පාර්ක් ඝාතකයාට සමාව දීමේදී අල්ලස් ගත්තාද? – සිරිසේනගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. හිටපු ජනාධිපතිවරයාගෙන්
2 years ago Tags #ceylonwire පොඩි එකාව ඉස්කෝලෙට ගන්න අල්ලස් ගත් ප්‍රින්සිපල් නෝනා අල්ලයි රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, තම රාජකාරී කරන පාසල තුළදීම අල්ලස් ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙනි. රුපියල් 150,000ක
2 years ago Tags #ceylonwire ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස් වංචාව සම්බන්ධයෙන් රේගු නිලධාරීන් හතරදෙනෙකුට වසර 35ක සිරදඬුවම් නියමකෙරේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන චෝදනා ගොනුකිරීමෙන් පසුව, ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස් මුදල සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ජ්‍යෙෂ්ඨ රේගු
2 years ago Tags #ceylonwire විමර්ශනවලට නොඑන දේශපාලනඥයන්ට අල්ලස් කොමිසම සිතාසි යවයි දැනට පැවැත්වෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමෙන් වැළකී සිටින