
බොරු නිව්ස් ගහපු ‘අරුණ පත්තරේට’ වැඩ වරදියි | “කඩාකප්පල්කාරී වැඩ කරන්න දෙන්න බෑ-නීතිය ක්‍රියාත්මක කරනවා” – ජනමාධ්‍ය ඇමැති කියයි(වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට අයත් ‘අරුණ’ පුවත්පත විසින් රට තුළ නොසන්සුන්තා ඇතිකිරීමට කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන බවට ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස

