
අමෙරිකාවේ ලැව්ගිනි : ගිනි නිවන භටයෝ වගේ කොල්ලකරුවෝ ගෙවල්වලට රිංගති – සල්ලිකාරයෝ පැයකට ඩොලර් 2,000ක් ගෙවා ප්රයිවට් ගිනි නිවන භටයෝ ගෙන්වති
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි විනාශකාරී ලැව්ගිනි අතරතුර මැලිබු ප්රදේශයේ නිවාස තුළ ඇති දෑ සොරකම් කරමින් ගිනි නිවන භටයෙකු ලෙස සැරසී