2 months ago Tags #ceylonwire ට්‍රම්ප් තනි කැමැත්තට බෝම්බ 20,000ක් ඊශ්‍රායලයට විකුණයි ඊශ්‍රායලයට ඩොලර් මිලියන 650ක් වටිනා බෝම්බ 20,000 කට අධික සංඛ්‍යාවක් අලෙවි කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය දී තිබේ.