
හොරකම් පිරි බංග්ලාදේශ ක්රිකට් මණ්ඩලය වහාම විසුරුවා හරී | හිටපු ක්රිකට් නායක තමීම් ඉක්බාල්ට තාවකාලික ක්රිකට් කමිටුව බාරදෙයි
ජාතික ක්රීඩා කවුන්සිලය විසින් අමිනුල් ඉස්ලාම් නායකත්වය දරන බංග්ලාදේශ ක්රිකට් මණ්ඩලයේ තේරී පත් නියෝජිතයන් විසුරුවා හැරීමත් සමඟ හිටපු ජාතික කණ්ඩායම්

