3 years ago Tags #ceylonwire මියගොස් වසර 19කට පසුව ගාමිණී ෆොන්සේකාට එරෙහිව අධිකරණයෙන් තීන්දුවක් අභාවප්‍රාප්ත ප්‍රවීණ චිත්‍රපට නළු ගාමිණී ෆොන්සේකා 1990 දශකයේ අග භාගයේදී රාජ්‍ය බැංකුවකින් රුපියල් මිලියන 300 ක අලාභයක් ඉල්ලා ගොනුකළ අපහාස
3 years ago Tags #ceylonwire මෛත්‍රීගේ නඩුවෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඉවත්වුණේ ඇයි ? පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් නිකුත් කළ සිතාසිය බලරහිත කරන
3 years ago Tags #ceylonwire ඩයනාට පුරවැසි සහතිකයක් නිකුත් කර නැහැ – මන්ත්‍රීකම ගැන තීන්දුව ඔක්තෝබර් 18 රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට පුරවැසි සහතිකයක් නිකුත් කර නොමැති බව අභියාචනාධිකරණයට ඊයේ දැනුම් දෙනු ලැබීය. ඩයනා ගමගේගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කළ
3 years ago Tags #ceylonwire අඹතලේ අලුත් ‘ෂෙඩ් එකේ’ කතාවස්තුව මුල්ලේරියාවේ, අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ ඉන්ධන පිරවුම්පොළ වසර දහයකට වඩා පැරණිය. මේ පැරණි ඉන්ධන පිරවුම්පොළට මීටර්
3 years ago Tags #ceylonwire පාතාල නායක ‘හරක් කටා’ නිදහස් වෙයිද? “හරක් කටා” නමැති කුප්‍රකට පාතාල නායක නදුන් චින්තකට පනවා ඇති රැඳවුම් නියෝග දීර්ඝ කිරීම වැළැක්වීම සඳහා අතුරු නියෝගයක් නිකුත් කළ
3 years ago Tags #ceylonwire නඩුවේ විනිසුරුවරයා වෙනස් කිරීමට හිටපු මන්ත්‍රී රංගා කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් තමා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට වවුනියාව මහාධිකරණයේ පවරා ඇති නඩුව සභාපති විනිසුරුවරයාගෙන් වෙනත් විනිසුරුවරයකුට මාරු කරන ලෙස
3 years ago Tags #ceylonwire පාස්ටර් ජෙරොම් අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් පෙත්සම කල්යයි ආන්දෝලනාත්මක ඉරිදා ධර්ම දේශනාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම පොලිසියට වළක්වන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගොනුකළ රිට්
3 years ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය වැරදිවලට ඇපදීම ගැන අලුත් තීන්දුවක් අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනතට හඳුන්වාදී ඇති නව සංශෝධනවලට අනුව අන්තරායකර මත්ද්‍රව්‍ය ශුද්ධ ප්‍රමාණය ග්‍රෑම් 10ට වඩා අඩු වූ විට
3 years ago Tags #ceylonwire රග්බි සංගමයේ මෝසම අගෝස්තු 03දා යළි කැඳවයි ශ්‍රී ලංකා රග්බි ආයතනයේ කටයුතුවලට මැදිහත් වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් දා ක්‍රීඩා ඇමැතිවරයා වෙත නිකුත් කරනු ලැබු අතුරු තහනම් නියෝගයට
3 years ago Tags #ceylonwire ඩයනාගේ පුරවැසිකම ගැන අධිකරණයේ බෙදිල්ලක් සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගොනුකර ඇති රිට් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද