
NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව ගැන විදෙස් සමාගමක් යොදාගෙන වෝහාරික විගණනයක් කරන්න මහ බැංකුව සැරසෙයි
රුපියල් බිලියන 13.2ක අභ්‍යන්තර වංචාවක් හෙළිදරව් කිරීමෙන් පසුව, පුළුල් වෝහාරික විගණනයක් පැවැත්වීම සඳහා අන්තර්ජාතික සමාගමක් සම්බන්ධ කර ගැනීමට ජාතික සංවර්ධන

