
ඕෂලගෙයි අමිත්ගෙයි වලි නිසා අභිනව නිවහල් පෙරමුණේ නිලධාරී මණ්ඩලය මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කරයි
ලියාපදිංචි දේශපාලන පක්ෂයක් වන ‘අබිනව නිවහල් පෙරමුණ’පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පිළිගැනීම මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කර තිබේ. පක්ෂ ව්‍යවස්ථාව යටතේ වාර්ෂික
