![](https://www.ceylonwire.lk/wp-content/uploads/2024/08/candidates-2.jpg)
රූපවාහිනියෙන් සහ ගුවන්විදුලියෙන් ප්රතිපත්ති ප්රකාශ ඉදිරිපත් කරන්න අපේක්ෂකයන්ට 6 වැනිදා සිට අවස්ථාව
2024 ජනාධිපතිවරණයට පෙර ජනාධිපති අපේක්ෂකයන්ට තම ප්රතිපත්ති ප්රකාශය රාජ්ය රූපවාහිනියෙන් සහ ගුවන් විදුලියෙන් එළිදැක්වීමට අවස්ථාවක් ලබා දී ඇති බව වාර්තා