
අප්‍රේල් අවසානය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා | ඉස්සරහට මිලදී ගන්නේ ගොඩබානකොට කියන ගාණට | තෙල් සභාපති කියයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා පවසන්නේ අප්‍රේල් මස අවසානය දක්වා අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම්
