1 year ago Tags #අනුර_කුමාර_දිසානායක සිය සංචාරයේ දී ඉන්දු -ලංකා මිත්‍රත්වය සමාලෝචනය කරන බව නරේන්ද්‍ර මෝදි කියයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉන්දු -ශ්‍රී ලංකා මිත්‍රත්වය සමාලෝචනය කරන බවත්, සහයෝගීතාවයේ නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය
1 year ago Tags #ceylonwire නියෝජ්‍ය ඇමැතිලා දෙන්නම වැඩක් නැහැ – වාහන ගෙන්නන වැඩේ හරියට කරන්න පුළුවන් කෙනෙක් දාන්නැයි ආනයනකරුවන්ගේ සංගමය ජනපතිගෙන් ඉල්ලයි වාහන ආනයනයේ ප්‍රමාදයන් සහ වැරදි කළමනාකරණය පිළිබඳ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය බරපතළ කණස්සල්ල පළකර තිබේ. ඔවුන් සිය කර්මාන්තය ආශ්‍රිතව පෙර
1 year ago Tags #ceylonwire අයිති නැති ගේකටත් රාජපක්ෂ කෙනෙක් වන්දි අරන් – ජනපති හෙළිකරයි 2022 වසරේ මැයි 09 වැනි දින පැවති ජනතා විරෝධතාවයේදී විනාශ වූ සෙවනගල ප්‍රදේශයේ නිවසක් සඳහා රාජපක්ෂවරයකුට වන්දි ලැබී ඇති බව
1 year ago Tags #ceylonwire හිටපු මන්ත්‍රීවරුන්ට පෙන්ෂන් ගෙවන්න ජනවාරියේ විතරක් රු. කෝටි 3 1/2ක් ගිහින් හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා මෙම වසරේ ජනවාරි මාසයේදී භාණ්ඩාගාරයට රුපියල් 34,826,308.12ක් පමණ වැය කිරීමට සිදුව තිබේ. මෙම මුදලින් රුපියල්
1 year ago Tags #ceylonwire අදානිව ආයෙත් බාරගන්නේ අපේ ගාණට ආවොත් විතරයි – ජනපති අවධාරණය කරයි මන්නාරම සුළං බලාගාරය සඳහා විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුම, අදාළ පාර්ශ්වයන් යෝජිත මිලට එකඟ වන තුරු තම රජය විසින් ඉදිරියට ගෙන
1 year ago Tags #ceylonwire අප්‍රේල් 1දා සිට දේපළ සඳහා කුලී සහ ලීසිංවලට මුද්දර ගාස්තු දෙගුණ කෙරේ අප්‍රේල් 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, දේපල සඳහා කුලී සහ කල්බදු ගිවිසුම්වලට අදාළ මුද්දර ගාස්තුව 100% කින් වැඩිකිරීමට රජය
1 year ago Tags #ceylonwire පාස්කු ඉරිදා ප්‍රහාරවලට වගකිවයුතු කිහිපදෙනෙක් මේ වසරේ පාස්කු ඉරිදාට පෙර හෙළිදරව් කරනවා – ජනාධිපති(වීඩියෝ) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ කඩිනමින් සිදුකෙරෙන බවත්, මෙම වසරේ පාස්කු ඉරිදාට පෙර වගකිවයුතු කිහිපදෙනකු හෙළිදරව් කරන බවත් ජනාධිපති
1 year ago Tags #ceylonwire මෝදිගේ ලංකා සංචාරයේදී අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තබයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කරන අතරතුර, බලශක්ති සම්බන්ධතාව, ඩිජිටල්කරණය, ආරක්ෂාව, සෞඛ්‍ය
2 years ago Tags #ceylonwire ජනපතිගේ දූෂණ විරෝධී ජාතික සැලැස්මට අනුමැතිය ලැබේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සියලුම රාජ්‍ය ආයතන සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් 2025‑2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති
2 years ago Tags #ceylonwire දුමින්ද හුලංගමුව ජනාධිපති උපදේශක ලෙස කටයුතු කිරීම ගැන හර්ෂ ප්‍රශ්න කරයි අර්නස්ට් ඇන්ඩ් යන්ග් (EY) සමාගමේ ශ්‍රී ලංකාවේ දේශීය කළමනාකාර හවුල්කරු ලෙස කටයුතු කරන දුමින්ද හුලංගමුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ