1 year ago Tags #ceylonwire ළඟදීම කඩවත ඉඳන් කුරුණෑගලටම කෙළින්ම හයිවේ එකේ යන්න පුළුවන් නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය
1 year ago Tags #2025_ලෝක_රාජ්‍ය_සමුළුව “අපගේ හදවත්වල ‘ලබ් ඩබ්’ නාදය ආයාචනා කරන්නේ එකට එක්වී ලෝකය ගොඩනැගීමටය” – ජනපති ලෝක රාජ්‍ය සමුළුව අමතමින් කියයි ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බවද දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය
1 year ago Tags #ceylonwire අඩු මිලට අරාබියෙන් ඉන්ධන ආනයනය කරන්න ආණ්ඩුවෙන් ට්‍රයි එකක් රජයෙන් රජයට ගිවිසුමක් (government-to-government deal) යන පදනම යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් අඩු මිලට ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව සොයාබැලීමට රජය
1 year ago Tags #'එතෙර_අපි_සංවිධානය ජනපති ‘එතෙර අපි’ මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායකට උපහාර දැක්වීම සඳහා ‘එතෙර අපි සංවිධානය’ විසින් සංවිධානය කරන ලද සුහද හමුවක් ඊයේ (11) රාත්‍රියේ එක්සත්
1 year ago Tags #ceylonwire අනුර ටෝනි හමුවෙයි ලෝක රාජ්‍ය සමුළුව අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. විවිධ ක්ෂේත්‍ර
1 year ago Tags #2025_ලෝක_රාජ්‍ය_සමුළුව ඩුබායි ගිය ජනපති අනුර ටෝනි බ්ලෙයාර් හමුවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයේ දෙවැන දිනය අදයි. අද දිනයේදී ඔහු ‘අනාගත ආණ්ඩු හැඩගැස්වීම’
1 year ago Tags #ceylonwire ජනපති අනුර අබ්දුල්ලා හමුවෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක, මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින්
1 year ago Tags #ceylonwire අයවැය කාලසීමාවේ ඇමැතිලාට-නිලධාරීන්ට රට යන එක ජනපති තහනම් කරයි පෙබරවාරි 17 වැනිදා ආරම්භ වන පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැත්වෙන මාසයක කාලය තුළ විදේශ සංචාරවල නිරත නොවන ලෙස ජනාධිපති කාර්යාලය රජයේ
1 year ago Tags #ceylonwire ඩුබායි ගිය ජනපතිට අද රෑ කෞතුකාගාරයක ඩිනර් එකක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී පෙබරවාරි 11 සිට 13 දක්වා පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුඵව (WGS)- 2025ට සහභාගී වීම සඳහා මෙරටින්
1 year ago Tags #ceylonwire ජනපති අනුර ඩුබායි බලා පිටත්ව යයි(වීඩියෝ) එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ