1 year ago Tags #ceylonwire ජනපති මිහිඳු සෙත් මැදුරේ සෙබළුන්ගේ සුවදුක් විමසයි ජනාධිපති අනුර කුමාර දිසානායක අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික
1 year ago Tags #ceylonwire මාළිමාවේ යාන්ත්‍රණය කියන්නේ අනුරයි තව දෙතුන්දෙනෙකුයි විතරක් බව රවී කියයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහු වටා සිටින කිහිපදෙනෙකු හැරුණු කොට ජාතික ජනබලවේගය තුළ පක්ෂයක් ලෙස යාන්ත්‍රණයක් නොමැති බව එක්සත්
1 year ago Tags #ceylonwire ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් වන ‘ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය’ අද පැවැත්වෙයි. ඒ, සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.
1 year ago Tags #ceylonwire 16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට ජනාධිපති එනවා හෙට පැවැත්වෙන 16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන බව රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් Ceylonwire.lk වෙත
1 year ago Tags #ceylonwire තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩිතියලා-රහස් ෆයිල් එකකකුත් පැහැරගෙනලු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුව ගමන්ගත් වාහනයකට ඊයේ රාත්‍රියේ නාරාහේන්පිටදී වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව
1 year ago Tags #ceylonwire චීන සිනොපෙක්ට ලංකාවේ කට්ටිය ප්‍රශ්න දානවලු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සිටින ප්රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් විසින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට යන ආයෝජනවලදී බාධකවලට
1 year ago Tags #ceylonwire කිව්ව දේ කරයි – පළාත් පාලන ආයතනවලට ජනපති කමිටුවක් පත්කරයි දූෂණ හා අක්‍රමිකතා වළක්වාගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පිහිටුවා තිබෙන විමර්ශන ඒකක පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළද ස්ථාපිත කිරීමට
1 year ago Tags #ceylonwire ජනපතිගේ අනතුරු ඇගවීමට සුමන්තිරන් විරෝධය පළකරයි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශවලදී ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සතු විධායක බලතල පිළිබඳ පළකරන ඉඟි පිළිබඳ
1 year ago Tags #ceylonwire ජනපතිට අපහාස කිරීම – තුසිත හල්ලොලුව CID එයි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්යක්ෂ තුසිත හල්ලොලුව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනීසිට ඇත. තුසිත හල්ලොලුවට
1 year ago Tags #ceylonwire “දිනපු හැම පළාත් පාලන ආයතනයකම බලය පිහිටුවීම අපේ අයිතිය – බාධා කළොත් නිතිය ක්‍රියාත්මක කරනවා” – ජනපති විපක්ෂයට අනතුරු අඟවයි(වීඩියෝ) ජාතික ජන බලවේගයට ලබා දී ඇති මහජන වරම පැහැර ගැනීමට දරන ඕනෑම උත්සාහයකට දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර