7 months ago Tags #ceylonwire අභියාචනාධිකරණයට නව විනිසුරුවරු දෙදෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් වන කේ.එම්. සරත් දිසානායක සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි අභියාචනාධිකරණයට පත්කිරීමට අනුමැතිය ලබාදී ඇත. එම
7 months ago Tags #ceylonwire මුල්ලිවයික්කාල් වෙරළට ආපු රෝහින්ග්‍යා සරණාගතයන් එළවන්න එපා – සජබ මුජිබුර් ජනපතිගෙන් ඉල්ලයි දෙසැම්බර් 19 වැනිදා මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරයට පැමිණි ළමුන් 40කට අධික පිරිසක් ඇතුලත් වූ රෝහින්ග්‍යා සරණාගතයන් 103 දෙනකු පිටුවහල් කිරීමට
7 months ago Tags #ceylonwire ජනපති අනුර 13දා චීනයට යයි ජනාධිපති අනුර කුමාර දිසානායක ජනවාරි 13 සිට 17 දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිත බව තතු දත් ආරංචි මාර්ග
7 months ago Tags #'FACETS_Sri_Lanka-2025 ජනපති අනුර මැණික් බලන්න යයි අන්තර්ජාතික ‘FACETS Sri Lanka – 2025 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද
7 months ago Tags #ceylonwire අලි ඇතුන් 150ක් විතර බඩගින්නේ ඔයාමඩුවේ කොටුවෙලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රාවස්තිපුර, තඹුත්තේගම, විලච්චිය, මොරගොඩ, තන්තිරිමලේ වැනි ප්‍රදේශවල සිටින වන අලින් විල්පත්තු ජාතික වනෝද්‍යානයට ගෙන ඒමේ අසාර්ථක උත්සාහයක ප්‍රතිඵලයක්
7 months ago Tags #‘සියක්වසක්_උදෙසා_දවස්_සියයක්’ අනුර ජනපති වී දින 100යි – වීඩියෝවක් නිකුත් කරයි (වීඩියෝ) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට තේරී පත්වී දින 100ක් පිරීම නිමිත්තෙන් වීඩියෝවක් නිකුත් කර තිබේ. ජනාධිපති
7 months ago Tags #ceylonwire බදු ගෙවීමේ වැදගත්කම ගැන හිටපු කථානායක අශෝක රන්වල කියයි රජයකට සමාජයක් වෙනුවෙන් නිසි ප්රතිලාභ ලබාදිය හැක්කේ සාර්ථක ව්‍යාපාරිකයන් නිසි ලෙස බදු ගෙවන්නේ නම් පමණක් බව හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී
7 months ago Tags #ceylonwire රට ඉන්න අයටයි හිරේ ඉන්න අයටයි ඡන්දේ දාන්න ක්‍රමයක් හදන්නැයි මැකො ජනපතිගෙන් ඉල්ලන්න යයි විදේශගත ශ්‍රමිකයන් සහ සිරකරුවන් වැනි කණ්ඩායම්වලට මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලසීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම ජනාධිපති අනුර කුමාර
7 months ago Tags #ceylonwire මහින්දගේ ආරක්ෂාව ගැන ලබන සතියේ නඩු පවරනවා – ඩ්‍රෝන ප්‍රහාර ගැන හෙළිකළ මනෝජ් කියයි හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ආරක්ෂාව සමබන්ධයෙන් මූල්‍යමය කරුණු මත පමණක් පදනම්ව තීරණ ගැනීමෙන් රජය වැළකී සිටිය යුතු බව හිටපු ජනාධිපති
7 months ago Tags #ceylonwire දෙමළ දේශපාලන සිරකරුවන් 400ක් නිදහස් කරගැනීමේ උත්සාහයක් දෙමළ දේශපාලන සිරකරුවන් ලෙස වර්ගීකරණය කර ඇති සිරකරුවන් නිදහස් කරන ලෙස රජයට බලපෑම් කිරීම සඳහා දෙමළ සිරකරුවන්ගේ අවශ්‍යතා ප්‍රවර්ධනය කරන