2 years ago Tags #ceylonwire ඡන්ද ප්රතිඵලවල කිසිම අකටයුත්තකට ඉඩදෙන්න එපා – මාළිමාව ඉල්ලයි 2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පක්ෂය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ 2024 ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කොට
2 years ago Tags #ceylonwire “අලුත් ජනාධිපතිට ඉඩ දීලා රනිල් ශේප් එකේ පෙන්ෂන් යාවි” – අනුර කියයි සාමකාමී බල පෙරළියක් අපේක්ෂා කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පැවැසීය. ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් දිසානායක
2 years ago Tags #ceylonwire ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගත් අයෙක් හික්කඩුවේදී අල්ලයි සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ලබා ගත් හික්කඩුව තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණ 2024 – ඡන්ද විමසීම අවසන් මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පැවැති 2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු අද පස්වරු 04 ට අවසන් විය.
2 years ago Tags #ceylonwire ජනාධිපතිවරණය 2024 – අනුර ඡන්දය දායි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සිය ඡන්දය ප්‍රකාශ කර ඇත. පංචිකාවත්තේ සයිකෝජි මොන්ටිසෝරියේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී
2 years ago Tags #ceylonwire මාළිමා කැබිනට්ටුව හතර දෙනෙකුගෙන් – නලින්ද ජයතිස්ස සැලසුම හෙළිකරයි (වීඩියෝ) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් මහ මැතිවරණය අවසන් වනතුරු පාලන බලය පවත්වාගෙන යෑම සඳහා නව