2 years ago Tags #ceylonwire ගෝඨාගේ දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ අභියාචනාධිකරණය අවංගු කළ හැටි යහපාලන ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමට පත්කළ විමර්ශන කොමිසම සිය නීත්‍යනුකූල නියෝගයෙන් බැහැරව
2 years ago Tags #ceylonwire රනිල්ට, අනුරට එරෙහිව ගෝඨාගේ දේශපාලන පළිගැනීම් කොමිසම දුන් නිර්දේශ අභියාචනාධිකරණය අවලංගු කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට එරෙහිව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කළ දේශපාලන
2 years ago Tags #ceylonwire අනුරගේ කැනඩා ජනහමු 23 වැනිදා ඇරඹේ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මෙම සති අන්තයේ කැනඩාවේ සංවිධානය කරන ජනහමු කිහිපයකට සහභාගී වීමට නියමිතය.
2 years ago Tags #ceylonwire රෝහිත මන්ත්‍රී අද තනියම වෙල මැද්දේ – අනුර සහ දුමින්දත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙති තමන්ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (කෝප් කමිටුව) ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර
2 years ago Tags #ceylonwire ජපාන තානාපති අනුරත් එක්ක ජනාධිපතිවරණය ගැන කතාකරයි (වීඩියෝ) ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙකි (Mizukoshi Hideaki) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (19)
2 years ago Tags #ceylonwire දෙනවනම් දැන් ඉන්නේ මාළිමාව විතරයි – හැබැයි අනුරට වරදින්නේ ගෝඨගේ සෙට්එක නිසා – දුක්ගන්නාරාළ කියයි (වීඩියෝ) මේ මොහොතේ රටේ පාලන බලය ලබාදීම සඳහා සුදුස්සන් සොයාබලන්නේ නම්, ඒ සඳහා නුසුදුසුකම් අතින් අවම කණ්ඩායමක් ලෙස සළකා ඡන්දය ලබාදිය
2 years ago Tags #ceylonwire අනුරගේ සංචාරය ගැන ඉන්දියාවෙන් ප්‍රකාශයක් අනුර කුමාර දිසානායකගේ මෑත කාලීන ඉහළ පෙළේ ඉන්දීය සංචාරය සාමාන්‍යයෙන් වෙනත් රටවල කීර්තිමත් පුද්ගලයන්ට කරන ලද සාමාන්යආකාරයේ ආරාධනයක් මත සිදුවූවක්
2 years ago Tags #ceylonwire මාළිමාවට මඩ ගහන වැඩේ රනිල් ඒජන්සි 3කට බාරදීලා සිය පක්ෂයට එරෙහි ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්රචාරක ව්‍යාපාරය විසින් දැන්වීම් ආයතන කුලියට ගෙන ඇති බවට ජාතික ජන
2 years ago Tags #ceylonwire ආදායම වැඩිකර ගන්න ජාජබෙ ආදායම් බදු දෙපාර්තමේන්තුවත් එක්ක කතාකරයි රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට සැලසුම් ඇති බවත්, රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ ක්‍රම පිළිබඳ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළ බවත්,
2 years ago Tags #ceylonwire අනුර කැනඩා යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ලබන මාසයේ කැනඩාවට යෑමට නියමිත බව වාර්තා වේ. ජාතික ජන බලවේගයේ නායකයා කැනඩාවේ