1 year ago Tags #ceylonwire 2019 දී ගෝඨාභය දිනපු දිස්ත්රික්ක16න් 15ක් මේ සැරේ අනුරට පෙර පැවති 2019 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජයග්රහණය කළ මැතිවරණ දිස්ත්රික්ක15ක් මෙවර නිල මැතිවරණ ප්රතිඵලවලට අනුව ජාතික ජන බලවේගයේ
1 year ago Tags #ceylonwire කමල් ගෙදර – නව ආරක්ෂක ලේකම් තුයියකොන්ත එයාර් වයිස් මාර්ෂල් (විශ්රාමික) සම්පත් තුයියකොන්ත නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කිරීම සිදුකර තිබේ.
1 year ago Tags #ceylonwire ජනපති ආරක්ෂක ප්රධානීන් සමග සාකච්ඡාවක ජනාධිපති අනුර කුමාර දිසානායක අද (23) ආරක්ෂක අංශ ප්රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය. ඒ අනුව, රට ආරක්ෂා කිරීම සඳහා
1 year ago Tags #ceylonwire අනුර වෙනුවට නිපුණආරච්චි පාර්ලිමේන්තුවට නම්කරයි අනුර කුමාර දිසානායක ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි පත්කරන බව මැතිවරණ
1 year ago Tags #ceylonwire ලංකාවේ ඡන්දෙ ගැන ලෝකෙ වටේ අය ඩොලර් 48,000ක ඔට්ටු අල්ලලා ශ්රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගෝලීය පුරෝකථන වේදිකාවක් වන Polymarket ඔස්සේ ඩොලර් 48,000කට වඩා වැඩි මුදලක් ඔට්ටු අල්ලා ඇති බව වාර්තා
1 year ago Tags #ceylonwire නව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක පත් කර තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඔහුගේ පත්වීම සම්බන්ධ නිවේදෙනය නිකුත් කර ඇත.
1 year ago Tags #news මහින්දත් අනුරට සුබ පතයි නව ජනාධිපති ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුබ පැතුම් එක්කර තිබේ. “රට ඉදිරියට ගෙනයෑමට
1 year ago Tags #ceylonwire අමෙරිකාවත් ජනපති අනුරට සුබ පතයි ජනාධිපති අනුර කුමාර දිසානායකට එක්සත් ජනපදය සිය සුබපැතුම් පිරිනමා තිබේ. එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තු ප්රකාශක මැතිව් මිලර් ශ්රී ලංකාවේ ජනතාව
1 year ago Tags #ceylonwire මහමැතිවරණය නොවැම්බර් අන්තිම සතියේ ? නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක දිවුරුම් දීමෙන් පසු, 2024 නොවැම්බර් මස අවසන් වන විට කඩිනම් පාර්ලිමේන්තු මැතිවරණයක් මෙරට පැවැත්වෙනු
1 year ago Tags #ceylonwire සදාකාලික මිත්රත්වයට ෂී ජින් පිං අනුරට අත වනයි නව ජනාධිපති අනුර කුමාර දිසානායකට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං සුබපැතුම් එක්කර ඇත. එම