2 years ago Tags #ceylonwire ඌරු මසට ආයෙත් අපල කාලයක් – ලෙඩවෙලා මැරිච්ච ඌරන්ගෙ මස් කන්න එපාලු රෝගී තත්වයන් හේතුවෙන් මියයන ඌරන්ගේ මාංශ අනුභව නොකරන ලෙස රජයේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවට දැනුම්දෙයි. කෙසේවෙතත්, ඌරු මස් පරිභෝජනය
2 years ago Tags #ceylonwire උද්දික-SF ලොක්කා නඩු පත්තුවෙයි – පොලිසියේ සෙට් එකකගේ බැංකු ගිණුම් චෙක්කරන්න උසාවිය නියෝග කරයි හිටපු සහකාර පොලිස් අධිකාරිවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු, කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකුගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු රහස් පොලිසියේ නීතිවිරෝධී
2 years ago Tags #ceylonwire හඳුනා නොගත් වෛරසයකින් අනුරාධපුරේ ඌරෝ 1000ක් මැරිලා හඳුනා නොගත් වෛරසයක් හේතුවෙන් ඇති වූ රෝගයකින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පශු සම්පත් ගොවිපළවල සිටි ඌරන් 1000කට අධික සංඛ්‍යාවක් මියයෑම හේතුවෙන් ප්‍රදේශයේ
2 years ago Tags # මියයයි හිටපු ඇමැති බාත්රූම් එකේ වැටී මියයයි එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධපුර
2 years ago Tags #ceylonwire ජනපති ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගනී ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) පස්වරුවේ, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ආශිර්වාද ලබාගෙන තිබේ. අනුරාධපුරයට පැමිණි ජනාධිපතිවරයා
2 years ago Tags #ceylonwire හිරේ ඉන්න සැමියාට මත්වෙන්න සුචරිතගම කාන්තාවක් පොල් සම්බෝලෙට මත් බෙහෙත් කළවම් කරලා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තම සැමියාට දිවා ආහාර පාර්සලයක සඟවා මනෝ ක්‍රියාකාරී මත්ද්‍රව්‍යයක් අනුරාධපුර බන්ධනාගාරය තුළට රැගෙන යෑමට උත්සාහ කළ
2 years ago Tags #ceylonwire ශිෂ්‍යත්ව පේපරේ ලීක් කරපු ශාලාධිපති ඇතුළු තුනකගේ වැඩ තහනම් කරයි ශිෂ්‍යත්ව විභාග පළමු විභාග ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත කර උපකාරක පන්ති ගුරුවරුන් පිරිසකට යවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire ඥාණක්කාගේ ගෙදරටත් රජයෙන් දෙකෝටි අසූ ලක්ෂයක් වන්දි ගෙවලා හිටපු ජනාධිපතිවරුන්, දේශපාලඥනයන්, සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් රැසක් විවිධ කාර්යයන් සඳහා ආශිර්වාද ලබාගැනීමට පැමිණි අනුරාධපුර පදිංචි ඥාණවතී ජයසූරිය (ඥාණක්කා) නමැත්තියගේ
2 years ago Tags #ceylonwire උද්දිකගේ වෙඩි රංගනයට දායක වුණු බව කියන හිටපු ASP මහානාමට ඇප දීලා අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(13) ඇප නියම කර තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ
2 years ago Tags # ASP එස්.එෆ්.ලොක්කා මරලා තියෙන්නේ ASP කෙනෙක් එක්ක පොලිසියේ තුනක් කෝටි 13ක කොන්ත්‍රාත් එකක් අරගෙනලු අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු අපරාධ කල්ලි සාමාජිකයකු වූ එස්.එෆ්.ලොක්කා නමැත්තා ඝාතනය කිරීම වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට අනුරාධපුර