1 year ago Tags #ceylonwire අනතුරු හේතුවෙන් වසරකට මරණ 12,000 ක්- මිලියනයකට තුවාල විවිධ අනතුරු හේතුවෙන් වසරකට රෝහල් ගතවීම් මිලියනයක් සහ මරණ 12,000ක් වාර්තා වන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ අනාවරණය කළේය.