3 months ago Tags #ceylonwire නාවික හමුදාවත් ඩොලර් උපයයි – මාස 4ට ඩොලර් ලක්ෂ 6ක් ශ්රී ලංකා නාවික හමුදාව අන්තර්ජාතික වෙළඳ යාත්රා සඳහා ආරක්ෂක සේවා සැපයීමෙන් මාස හතරක් ඇතුළත ඇමරිකානු ඩොලර් 600,000කට ආසන්න විදේශ විනිමයක්