2 months ago Tags #ceylonwire ආරුගම්බේ වෙත ප්‍රහාරයක් – ඇමෙරිකාව අනතුරු අඟවයි කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පැවසුවේ ආරුගම් බොක්ක ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල විය හැකි ප්‍රහාරයක් පිළිබඳ
4 months ago Tags #ceylonwire වැස්ස ගැන කාලගුණෙන් ආයෙත් රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද වැසි පිළිබඳ නැවතත් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්
8 months ago Tags #ceylonwire බක්මහ අකුණක් වැදිලා ඇතිමලේ මනුස්සයෙක් මැරිලා ඇතිමලේ – කොටියාගල ප්‍රදේශයේ කුඹුරු වැඩ කරමින් සිටියදී අකුණු සැර වැදීමෙන් 65 හැවිරිදි පුද්ගලයකු ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ අතර,
8 months ago Tags #ceylonwire දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරු 9,375ක් සිදුවෙලා රියදුරන්ගේ නොසැළකිල්ල, වාහන නඩත්තු ගැටලු සහ තුන්වැනි පාර්ශ්ව නිසා සිදුවන අනතුරු මෙරට අධිවේගී මාර්ගවල සිදුවන් අනතුරු සඳහා ප්‍රධාන හේතු ලෙස
8 months ago Tags #ceylonwire මැරතන්, බයිසිකල් රේස්වලට යන්න කලින් චෙකප් එකක් කර ගන්න – සෞඛ්‍ය අංශ ඉල්ලයි සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩු සමයේ විවිධ අනතුරු නිරන්තරයෙන් ඉහළ යන බැවින්අවුරුදු උත්සවවලදී ආරක්ෂිත කරුණු පිළිබඳව අවධානය යොමු කරන
12 months ago Tags #Autopilot අනතුරු වාර්තාවීමත් සමග ටෙස්ලා ඔටෝ පයිලට් රථ මිලියන දෙකක් ආපසු කැඳවයි ටෙස්ලා සමාගම සිය ස්වයංක්‍රීය නියමු විශේෂාංගය(Autopilot) භාවිතය සීමාකිරීමේ අරමුණින් එක්සත් ජනපදයේ ධාවනයට එක්කර ඇති මිලියන 02කට ආසන්න මෝටර් රථ සියල්ල
1 year ago Tags #ceylonwire ඕනෑවට වඩා ප්‍රතිජීවක භාවිත කිරීම නිසා වසර 50ක් ඇතුළත සෑමදෙනාම මියයා හැකියි : ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වෛද්‍ය නිර්දේශයකින් තොරව ප්‍රතිජීවක භාවිත කිරීමෙන් සිරුරේ පැවැත්මට අවශ්‍ය බැක්ටීරියා මිය යා හැකි අතර, ශරීරය තුළ ප්‍රතිරෝධී බැක්ටීරියා නිර්මාණයවීමෙන්, සමාජය
1 year ago Tags #ceylonwire තුවාල හොඳවුණු අග්බෝ ගම්මානවලට පනී මාස හතරකට අධික කාලයක් වනජීවී සංරක්ෂණ නිලධාරීන්ගේ ප්‍රතිකාර ලබමින් ප්‍රතිකාර ලබමින් සිටි අග්බෝ ඇතා මේ වන විට සුවය ලැබීමෙන් පසු