1 month ago Tags #ceylonwire මාර්ග නීති කඩනවා දැක්ක ගමන් වීඩියෝ කරලා මේ අංකයට WhatsApp කරන්න නොසැලකිලිමත් හා අනතුරුදායක රිය පැදවීමේ සිදුවීම්වලට අදාළ වීඩියෝ ඉදිරිපත් කිරීම සඳහා පොලිස් මූලස්ථානය විසින් 070-4755600 WhatsApp අංකය හඳුන්වා දී ඇත.