1 year ago Tags #ceylonwire ‘ගනේමුල්ල සංජීව’ගේ ආරක්ෂාවට සිටි බූස්සේ ජේලර් අත්අඩංගුවට ගනී කොළඹ උසාවියකදී ඝාතනයට ලක් වූ දිනයේ පාතාල කල්ලි නායකයකු වන ‘ගනේමුල්ල සංජීව’ගේ ආරක්ෂාව භාරව සිටි ජේලර්වරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
1 year ago Tags #ceylonwire දේශබන්දු ‘පිරිසිඳු දෑතින්’ උසාවි ඇවිත් නෑ – පොලිස්පතිට නීතිය මගහරින්න බෑ-හංගගෙන ඉන්න අය ගැන වහාම හොයන්න – අභියාචනාධිකරණයේ සම්පූර්ණ තීන්දුව මෙන්න 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර
1 year ago Tags #ceylonwire දේශබන්දුගේ පෙත්සම ඇපැල් උසාවිය විසිකරයි-වහාම අත්අඩංගුවට ගන්න නියෝග කරයි 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර
1 year ago Tags #ceylonwire ඇපැල් උසාවියේ තීන්දුව දෙන්න කළින් දේශබන්දුගේ ලෝයර්ලා මෝසමක් ගොනුකරයි සැඟවී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ගොනුකරන ලද පෙත්සම සම්බන්ධයෙන් ඔහුගේ නීති උපදේශකයන් විසින් අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇත. 2023
1 year ago Tags #ceylonwire දෙහිවල බිල්ඩිමේ හොර ඔප්පු කේස් එක-ඇමැති වසන්තගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගනී දෙහිවල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් බදුදීමට ව්‍යාජ ඔප්පුවක් භාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව වෙළෙඳ අමාත්‍ය
1 year ago Tags #ceylonwire ෂාන් පුතාගෙන් දවස් හතක් ප්‍රශ්න කරන්න අවසර ගිනිඅවියක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායක අමිල කෞෂාන් ගුණරත්න නොහොත් ”ෂාන් පුතා” නමැත්තා ඇතුළු තිදෙනකු දින
1 year ago Tags #ceylonwire තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ගැන ඇපැල් උසාවියෙන් තීරණාත්මක තීන්දුවක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ විෂය පථයට අයත් වන බව අභියාචනාධිකරණය ප්‍රකාශ
1 year ago Tags #ceylonwire රු.1500ක් අල්ලස් ගත් කොස්තාපල් අල්ලස් එකට මාට්ටු ආරච්චිකට්ටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු රුපියල් 1,500 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ බණ්ඩාරහේන පල්ලියකදී
1 year ago Tags #ceylonwire දෙමටගොඩ රුවන්ගේ රු.බිලියන 1.5ක වත්කම් බලාකියාගත් එකවුන්ටන් නෝනා රිමාන්ඩ් දෙමටගොඩ රුවන්ට සම්බන්ධ බව කියන පුද්ගලයාට සම්බන්ධ රුපියල් බිලියන 1.5 ක වත්කම් නීතිවිරෝධී ලෙස අත්පත් කරගැනීම සම්බන්ධයෙන් මහාධිකරණ නඩුවේ අධිකරණ
1 year ago Tags #ceylonwire අනුරාධපුර වෛද්‍යවරියගේ ප්‍රකාශය පොලිසිය උසාවියට දැනුම්දෙයි – තමාට පොලිසියෙන් අමානුෂික ලෙස පහරදුන් බව සැකකරු උසාවියට කියයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දැනුම්දී තිබේ. ඒ අනුව සිද්ධියට මුහුණදුන්